Saturday, May 18, 2013




මේ තමයි මගේ දෙවෙනි උපසිරස ගැන්වීම. මෙකට උපසිරස දාන්න හිතුනේ මෙක යාලුවෙක් ඉල්ලලා තිබුනු නිසා හා මමත් ආසම චිත්‍රපටයක් නිසා 
 මෙහි කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම ගනයට අයත් වන චිත්‍රපටයක්.මෙහිදි ජොන් රම්බෝට යුද්දය එපා වි ආරාමයකට ගොස් එම ආරාමය දියුනු කිරිමට උදවුකරමින් සිටිනවා නමුත් ජොන් රම්බෝට එසේ සිටිම‍ට නොහැකිවෙනවා නැවත ඔහුට සටන්බිමට අවතිර්නවෙන්න සිද්දවෙනවා එයට හෙතුව රැසියන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයෙදි ජොන් රම්බෝගේ මිතුරෙක් වන කර්නල්කෙනෙක් අත්අඩංගුවට ගැනිමයි මෙතනින් එහාට සිද්දවෙන්නේ මොනවද කියලා ඔයාලම භාගෙන බලන්න

ජොන් රම්බෝට මිතුරාව බේරාගත හැකිද?
රැසියන්හමුදාවට කුමක් සිදුවෙද?
ඇෆ්ගන් විමුක්ති හමුදාව සුද්ධවු යුද්දය ජයගනිද?

මම තවම උපසිරසගැන්විම් වලට අලුත්නිසා අඩුපාඩුකම් ඇති එකට සමාවෙන්න

අනිත් රම්බො චිත්‍රපට 3 ටත් ලගදිම උපසිරස දෙන්න බලාපොරොත්තු වෙනවා
 
උපසිරස රම්බෝ 3 
 
මුවි එක භාගත ලින්ක් එක http://www.filestube.com/f015flSlpd8b8Te7hFfD9h/Rambo-3-1988-DvDrip-aXXo.html

Thursday, March 1, 2012


හෙල වෙදකම

වසර පන්දහක් මෙරටෙ ගොඩනැගුනු
මනුසත් බවෙ වෙදකම නම පටබැදුනු
හෙල වෙදකමෙන් දුරු රොග දරුනු
වසර දෙසීයෙන් ඒය වැලළුනු අයුරු

පිටරට වලින් ඒන හැම දෙය ගිලගත්තා
රසායනය අසමින් පෙති අරගත්තා
හැම විටකදිම නැති වුන දෙය දැනගත්තා
මහකැලයක්ම වනසා අබ ඇට ගත්තා