හෙල වෙදකම
වසර පන්දහක් මෙරටෙ ගොඩනැගුනු
මනුසත් බවෙ වෙදකම නම පටබැදුනු
හෙල වෙදකමෙන් දුරු රොග දරුනු
වසර දෙසීයෙන් ඒය වැලළුනු අයුරු
පිටරට වලින් ඒන හැම දෙය ගිලගත්තා
රසායනය අසමින් පෙති අරගත්තා
හැම විටකදිම නැති වුන දෙය දැනගත්තා
මහකැලයක්ම වනසා අබ ඇට ගත්තා